කැළණි මීසමේ,පිලපිටිය සාන්ත ආනා මුණිවරියගේ කිතුණු සංඝයේ පළමු පූජක පුතුන් වන කොළඹ විශ්‍රාමික අගරදගුරු, කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු කුලපති අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වූ බව සංවේගයෙන් දැනුම් දෙමු. (1932-2023)
ඇති වූ හදිසි අසනීප තත්වයක් නිසා රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (03) අළුයම උන්වහන්සේ අබ්බා පියණන්ගේ නිවසට කැඳවා ගන්නා ලදී.
ස්වර්ගස්ථ වනවිට උන්වහන්සේ 90 වැනි වියේ පසුවිය.
අපි සැමදෙන උන්වහන්සේගේ ආත්මය වෙනුවෙන් අබ්බා පියාණන් හමුවේ යාච්ඤා කරමු.
His Grace the Archbishop Emeritus Most Rev. Dr. Oswald Gomis was called to Eternal Rest.May His Soul rest in peace.
Funeral arrangements will be notified later.